කටක ලග්නයට පලාපල කුජ මාරුව 2022 kataka lagnaya kuja maruwa palapala isivara dehana #horescope #lagnapalapala #lagna #astrology #kataka කටක ලග්නය 2022 ඔක්තොම්බර් මාසයේ 16 සිදුවන ග්‍රහ මාරු වලින් ප්‍රධානතම ග්‍රහ මාරුව ක් ලෙස කුජ මාරුව හඳුන්වා දිය හැකිය.මෙම ග්‍රහ මාරුව මේ වසරේ ඔක්තොම්බර් සිට ලබන 2023 මැයි මස දක්වා විවිධ ස්වරුපයන්ගෙන් මිථුන රාශිය තුල රාශිගත වනු ඇත. කුජ ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ සෙන්පති ලෙස හැඳින්වෙන අතර මනුෂ්‍ය ජිවිතයට සෘජු දායකත්වයක් දක්වයි. නිර්භීතබාවයට,ශක්තිමත් භාවයට ,දැඩි ආත්ම ශක්තියට සටන්කාමිත්වයට ධෛර්යය සම්පන්න බාවයට මෙන්ම ලිංගික කරුණුවලටද යෝගකාරකයා ලෙස කුජ ක්‍රියා කරයි.ලෞකික කරුණු නියෝජනය කරන අතර පාපී ග්‍රහයෙකු වේ.උෂ්ණාධික ග්‍රහයෙකි. මේෂ ලග්නයට මෙන්ම වෘෂ්චිකයට ලග්නාධිපති මෙන්ම සිංහ ලග්නයට යෝග කාරකයා වේ. කුජ ග්‍රහයා මේෂයේදි ,වෘෂ්චිකයට ස්වක්ෂ්ත්‍ර බලයෙන්ද වෘෂභ,කුම්භ රාශිවලදි සම තත්වයෙන්ද මිථුන,කන්‍යා රාශිවලට සතුරුවද කටක රාශිය තුලදී නීචවද ක්‍රියාත්මක වෙයි. කුජ විවාහය වැනි ජිවිතයේ ප්‍රබල සන්ධිස්ථානයන්ටද බලපැම් සිදු කරන අතර මැණික් සහ වැවිලි වැනි භුමිය සම්බන්ධ දේටද ගින්දරටද ප්‍රධාන වේ. මෙම ග්‍රහමාරුවේදි කුජ කටක ලග්නයේ දොාලාස්වැනි භාවයට ප්‍රවෙිශ වේ..වැයස්ථානය 12 වැන්නයි.කේනදරයක දොලොස්වැන්න එතරම් සුබ ඵල නොදේ.නින්දා අපහාස,නඩු හබ වල පැටලිම,පාඩු සිදුවිම්,බන්ධනාගාර ගතවිම් වැනි දේ මෙයින් පෙන්නුම් කරයි. 2022 ඔක්තොම්බර් කුජ මාරුව කටක ලග්න හිමි ඔබට කොයි ආකාරයෙන් පලාපල විමසා බලමු.... ඔබ සැමට වාසනාවන්ත ශුභ කාලයක් ප්‍රාර්ථනා කරමු. ඉසිවර දැහැන නාලිකාවේ කණ්ඩායම ඉසිවර අසපුව ජෝතිශ්‍ය ගුප්ත විද්‍යා පරීක්ෂණ ආයතනය. @isivaradehana-6614