මේෂ ලග්නයට පලාපල කුජ මාරුව 2022 isivara dehana palapala kuja maruwa Mars Transit To Gemini Predictions 2022 #lagnapalapala #lagna #astrology #horescope #kujamaruwa2022 කුජ මාරුව 2022 ඔක්තොම්බර් -2023 මැයි මේෂ ලග්නය 2022 ඔක්තොම්බර් මාසයේ 16 සිදුවන ග්‍රහ මාරු වලින් ප්‍රධානතම ග්‍රහ මාරුව ක් ලෙස කුජ මාරුව හඳුන්වා දිය හැකිය.මෙම ග්‍රහ මාරුව මේ වසරේ ඔක්තොම්බර් සිට ලබන 2023 මැයි මස දක්වා විවිධ ස්වරුපයන්ගෙන් මිථුන රාශිය තුල රාශිගත වනු ඇත. කුජ ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ සෙන්පති ලෙස හැඳින්වෙන අතර මනුෂ්‍ය ජිවිතයට සෘජු දායකත්වයක් දක්වයි. නිර්භීතබාවයට,ශක්තිමත් භාවයට ,දැඩි ආත්ම ශක්තියට සටන්කාමිත්වයට ධෛර්යය සම්පන්න බාවයට මෙන්ම ලිංගික කරුණුවලටද යෝගකාරකයා ලෙස කුජ ක්‍රියා කරයි.ලෞකික කරුණු නියෝජනය කරන අතර පාපී ග්‍රහයෙකු වේ.උෂ්ණාධික ග්‍රහයෙකි. මේෂ ලග්නයට මෙන්ම වෘෂ්චිකයට ලග්නාධිපති මෙන්ම සිංහ ලග්නයට යෝග කාරකයා වේ. කුජ ග්‍රහයා මේෂයේදි ,වෘෂ්චිකයට ස්වක්ෂ්ත්‍ර බලයෙන්ද වෘෂභ,කුම්භ රාශිවලදි සම තත්වයෙන්ද මිථුන,කන්‍යා රාශිවලට සතුරුවද කටක රාශිය තුලදී නීචවද ක්‍රියාත්මක වෙයි. කුජ විවාහය වැනි ජිවිතයේ ප්‍රබල සන්ධිස්ථානයන්ටද බලපැම් සිදු කරන අතර මැණික් සහ වැවිලි වැනි භුමිය සම්බන්ධ දේටද ගින්දරටද ප්‍රධාන වේ. මෙම ග්‍රහමාරුවේදි මේෂ ලග්නයේ අධිපති කුජ තුන්වැනි භාවයට මිථුන රාශියට ප්‍රවේශය සිද්ධවිම සිද්ධ වේ..කේනදර සටහනක තුන්වැනි භාවය වික්‍රමස්ථානය වේ.මේ තුන්වැනි භාවය සහෝදරස්ථානය ලෙසින්ද හැඳින්වේ. මෙකි වික්‍රමස්ථානය තුලින් ඕනැම පුද්ගලයෙකුගේ සහෝදරයින් අසල්වාසින් නැදැහිත මිතුරන් ගැනත් ඔහුගේ සහජ කුසලතාවයන් ගමන් බිමන් ලියකියවිලි සම්බන්ධ දේ පිලිබඳවද කියවෙයි.... 2022 ඔක්තොම්බර් කුජ මාරුව මේෂ ලග්න හිමි ඔබට කොයි ආකාරයෙන් පලාපල විමසා බලමු.... ඔබ සැමට වාසනාවන්ත ශුභ කාලයක් ප්‍රාර්ථනා කරමු. ඉසිවර දැහැන නාලිකාවේ කණ්ඩායම ඉසිවර අසපුව ජෝතිශ්‍ය ගුප්ත විද්‍යා පරීක්ෂණ ආයතනය. #isivaradehana #octomber