කටක ලග්නය නොවැම්බර් පලාපල Kataka Lagnaya November palapala 2022 isivara dehana #lagnapalapala #lagna #astrology #kataka #isivaradehana කටක ලග්නය නොවැම්බර් පලාපල මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් හතරවන ලග්නය කටක ලග්නයයි.සඳු ග්‍රහයා ලග්නාධිපති වන මෙම කටක ලග්නයේ නොවැම්බර් මාසය තුල ග්‍රහ චලිතය පහත පරිදි සිදු වේ. 04 භාවය තුල බුධ,සිකුරු, රවි,කේතු, 07 වැනි භාවය තුල සඳු,සෙනසුරු ද 09 වැනි භාවය තුල බ්‍රහස්පති ගුරු ද දස වැනි භාවය තුල රාහු ග්‍රහයා ද 12 භාවය කුජ ද ගමන් කරයි. ලග්න පලාපල හොඳින් ශ්‍රවණය කරන්න.... ඔබ සැමට තෙරුවණ් සරණයි. නිවැරදි ලෙසම සජ්ජායනා කරනු ලබන පිරිත් දේශනා මෙම චැනලයට ඇතුලත් කර ඇත. @isivaradehana-6614