Trappist-1 ග්‍රහ පද්ධතිය ගැන | All about Trappist - 1 | තරු අහස | Tharu Ahasa

Trappist-1 ග්‍රහ පද්ධතිය ගැන | All about Trappist - 1 | තරු අහස | Tharu Ahasa

අපි මීට කලින් ඔබ වෙත ගෙනාවා සෞරග්‍රහ මණ්ඩලය මණ්ඩලයට පිටින් වෙනත් ග්‍රහ මණ්ඩල වල ජීවය සොයන කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබඳව සහ ඉදිරියේදී පෘථිවියේ කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිලිබඳව විස්තර. මේ කියපු අභ්‍යවකාශ දුරේක්ෂ දෙකෙන්ම කරන්නේ පෘථිවියට කක්ෂගත වෙලා, සෞරග්‍රහ මණ්ඩලයට බාහිරෙන් පිහිටි පෘථිවියට සමාන වෙනත් ග්‍රහලෝක සොයන එක. නමුත් බෙල්ජියමේ ලීජ් විශ්වවිද්‍යාලයේ ස්ටාර් කියන ආයතනය සම්බන්ධ වෙලා පෘථිවියේ ස්ථාපිත කරල තියෙන දුරේක්ෂ හතරකින් පෘථිවියට සමාන ග්‍රහලෝක, වල්ගා තරු ඇතුළු වෙනත් අභ්‍යවකාශ වස්තුන් පිළිබඳව හොයන ව්‍යාපෘතිය තමයි ට්‍රැපිස්ට් කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ මේ ට්‍රැපිස්ට් ව්‍යාපෘතිය පිළිබඳව සහ trappist-1 කියන ග්‍රහ පද්ධතිය ගැන. ----GET SOCIAL----- FACEBOOK:   / tharuahasahq   TWITTER:   / tharuahasa   INSTAGRAM:   / tharuahasahq   #TharuAhasa #Solar #System #Planets #Earth #Venus #Jupiter #Saturn #Mercury #Mars #Uranus #Neptune #KuiperBelt #Charon #Pluto #Makemake #Haumea #Quaoar #Orcus #Scattered #Disc #Eris #Gonggong #Heliosphere #Oort #Cloud #Sinhala #Galactic #Celestial #Extrasolar #Sun #Ganymede #Titan #Callisto #Io #Moon #Europa #Triton #Titania #Rhea #Oberon #Iapetus #Ceres #Vesta #Pallas #Enceladus #Mimas #Hyperion #Pandora #Voyager #Rover #Sri #Lanka #Learn #Kids #Study #Planet #Space #Ship #Craft #Phobes #Astronomy #Astrophysics #Space #sauragraha #mandalaya #Aliens #vishwaya #astrophysics #grahaloka #kalu #kuhara #physics #tharu #rata #solar #system #video #tharu #rata #wisthara #grahaloka #astronomy #albert #einstein #moon #nasa #ayathanaya #abyawakasha #thorathuru #science #astronomy #lk #astronomy #documentary #universe #size #galaxy #size #comparison #asteroids #viduna #physics #meteor #shower #astronomia #time #travel #wormholes