Planets with two stars

Planets with two stars

ක්ෂීරපථයේ තියන තරු සැලකිය යුතු ප්‍රමාණයක් යුගල වශයෙන් එනම් ද්විත්ව තරු පද්ධතීන් වශයෙන් තමයි තියෙන්නේ. මෙම ද්විත්ව තරු වටා ග්‍රහ පද්ධතීන් තියෙන්නත් පුළුවන්. එවිට එහි ඇති ග්‍රහලොවකට සූර්යන් දෙදෙනෙකු දර්ශනය වෙනවා. මේ ආකාරයට සූර්යන් දෙදෙනෙකු ඇති ග්‍රහලෝක ගැන මෙයින් විස්තර වෙනවා. astronomy sinhala. science sinhala. sinhala science video. physics sinhala. vishwaya sinhalen. #astronomysinhala #sciencesinhala #educationsinhala #physicssinhala