දුරේක්ෂයක් සඳහා මුලින්ම පේටන්ට් අයිතිය අයදුම් කරලා තියෙන්නෙ 1608 දී නෙදර්ලන්තයේ හෑන්ස් ලිපර්ෂේ කියන ඇස් කණ්නාඩි සදන පුද්ගලයා. ගැලිලියෝ ගැලිලි 1611දී කලින් කියපු දුරේක්ෂය සුළු සුළු වෙනස්කම් සහිතව පේටන්ට් අයදුම්පතට යලි ඉල්ලුම් කරනවා. අයිසැක් නිව්ටන්, ජොහැනස් කෙප්ලර්, ක්‍රිස්ටියන් හයිජන්ස්, ලෝරන්ට් කැසග්‍රේන් වගේ අභ්‍යවකාශ විද්‍යාඥයන් යම් යම් අවස්ථාවල දී මේ දුරේක්ෂයට විවිධාකාරයේ කොටස් එකතු කළා. මේ අයුරින් නිර්මාණය වෙලා නවීකරණය වෙච්ච දුරේක්ශ වලින් එකක් මේ වෙනකොට පෘථිවියට කිලෝමීටර 600ක් පමණ ඉහල අහසේ කක්ශගත වෙලා ගගන විද්‍යාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කරනවා. අපි අද කියන්න යන්නේ පෘථිවිය වෙනුවෙන් විශ්වය දෙස බලාගෙන ඉන්න මේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය ගැන. SOURCE : Wikipedia.org J.W.Astronomy : Solar System through my Telescope NASA Goddard : NASA’s Incredible Discovery Machine NASA ScienceCasts : The Lasting Impacts of Comet Shoemaker-Levy 9ScienceAtNASA ENDLESS 4K : NASA - Hubble telescope captured galaxies the Universe mycompasstv : Hubble Deployment from Shuttle Cargo Bay - IMAX 3D The Federal File : Deployment of the Hubble Space Telescope MUSIC : A Walk Into Space - Topher Mohr and Alex Elena ----GET SOCIAL----- FACEBOOK: / tharuahasahq TWITTER: / tharuahasa INSTAGRAM: / tharuahasahq #TharuAhasa #Solar #System #Planets #Earth #Venus #Jupiter #Saturn #Mercury #Mars #Uranus #Neptune #KuiperBelt #Charon #Pluto #Makemake #Haumea #Quaoar #Orcus #Scattered #Disc #Eris #Gonggong #Heliosphere #Oort #Cloud #Sinhala #Galactic #Celestial #Extrasolar #Sun #Ganymede #Titan #Callisto #Io #Moon #Europa #Triton #Titania #Rhea #Oberon #Iapetus #Ceres #Vesta #Pallas #Enceladus #Mimas #Hyperion #Pandora #Voyager #Rover #Sri #Lanka #Learn #Kids #Study #Planet #Space #Ship #Craft #Phobes #Astronomy #Astrophysics #Space #sauragraha #mandalaya #Aliens #vishwaya #astrophysics #grahaloka #kalu #kuhara #physics #tharu #rata #solar #system #video #tharu #rata #wisthara #grahaloka #astronomy #albert #einstein #moon #nasa #ayathanaya #abyawakasha #thorathuru #science #astronomy #lk #astronomy #documentary #universe #size #galaxy #size #comparison #asteroids #viduna #physics #meteor #shower #astronomia #time #travel #wormholes