Nirathuru Mama Oba (නිරතුරු මම ඔබ) | Milton Mallawarachchi  karaoke

Nirathuru Mama Oba (නිරතුරු මම ඔබ) | Milton Mallawarachchi karaoke

Nirathuru Mama Oba | Karaoke Version 🎶 Sing your heart out with the karaoke version of "Nirathuru Mama Oba"! This beautiful track, filled with deep emotions and soulful melodies, is perfect for anyone looking to express their feelings through music. Whether you're a seasoned singer or just looking to have some fun, this karaoke version brings the magic of the original song right to your fingertips. 🔔 Don't forget to like, comment, and subscribe for more amazing karaoke tracks! #NirathuruMamaOba #KaraokeVersion #SinhalaKaraoke #SriLankanSongs #SingAlong #EmotionalKaraoke නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද... මදහස දුන්න ද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ කළ යුතු කිසිවක් සිතට නො ඒ මගෙ සිතිවිලි එක තැනක නොවේ... නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද... දෙදෙනා සැනසුම ලැබිය යුතුයි දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි අප එක සෙවණක විසිය යුතුයි නැත නැත අප එක් නොවිය යුතුයි... නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද...