Nirathuru Mama Oba  නිරතුරු මම ඔබ | Milton Mallawarachchi

Nirathuru Mama Oba නිරතුරු මම ඔබ | Milton Mallawarachchi

~ මදහස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ.. ~ Please subscribe Music Lab YouTube channel for receiving latest music videos. 🤗Enjoy the Greatest Music ~ Subscribe & Click "🔔" නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි... පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද... මදහස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ... කළ යුතු කිසිවක් සිතට නො ඒ මගෙ සිතිවිලි එක තැනක නොවේ... දෙදෙනා සැනසුම ලැබිය යුතුයි දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි... අප එක සෙවනක විසිය යුතුයි නැත නැත අප එක් නොවිය යුතුයි... නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි... Artist | Milton Mallawarachchi Lyrics | K. D. K. Dharmawardena Music | Clarence Wijewardena ~~~ MUSIC DISCLAIMER (Artists/ Producers & Recording Labels) ~~~ This music video is for entertainment purposes only. Credit should remain with the respective owners. If you have any issue with me uploading your music, please send me a message so that I could remove the video. If you like this song, please buy the relevant CD to support the artist.