Lama gee (ළමා ගී) Me Hoda Lassana Bonikka (මේ හොඳ ලස්සන බෝනික්කා) is a Sinhala Children's song. See below for Me Honda Lassana Bonikka lama geetha (ළමා ගීත) lyrics in English and Sinhala. This new video and the cover song was created in an effort to present this Sinhala Kids Song (සිංහල ළමා ගීත) for the entertainment and education of the future generations. Try to sing in karaoke style this aluth lama geetha with us. Also note the new video is available in mp3, mp4 download. Me Hoda Lassana Bonikka song was first sung by Roy Peiris and Swarnathilaka De Silva. It is one of the favorite Sinhala lama sindu (ලමා ගීත) for many kids. Lyrics - Kithsiri Samaranayake Music - Chandrapala Kuruvitage Vocals - Roy Peiris and Swarnathilaka De Silva This cover is presented by Thenuki & Senuli Kodituwakku Contents of this video 00:00 - Intro, doll Emily leaving and sad 00:54 - Song Me Hoda Lassana Bonikka Enjoy & stay connected for more Children's songs! 👉Subscribe : / kidslanka Enjoy our videos: 👉Aththa Muththa (අත්තා මුත්තා) song • අලුත් අවුරුද්දට අලුත්ම ළමා ගීතයක්, අත්තා ම... 👉Sina Mal Godak Para Depaththe (සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ) song • සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ | Sina Mal God... 👉Thena Thena Raumata Idagena (තැන තැන රවුමට) song • තැන තැන රවුමට | Thana Thana Raumata Idagen... 👉 Nil Ahas Thale Age (නිල් අහස් තලේ අගේ) Song • නිල් අහස් තලේ අගේ | Nil Ahas Thale Age | S... 👉 Hinahevi Bonikka (හිනැහේවී බෝනික්කා) Song • හිනැහේවී බෝනික්කා | සිංහල ළමා ගී | Hinahev... 👉 Ayanna Kiyanna (අයන්න කියන්න) Song • අයන්න කියන්න | සිංහල ළමා ගී | Lama Geetha ... 👉 Pipi kusuma wadulu sibimin (පිපි කුසුම වදුලු සිබිමින්) song • පිපි කුසුම වදුලු සිඹිමින් | ළමා ගීත | Pipi... Lyrics in Sinhala මේ හොඳ ලස්සන බෝනික්කා... තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. කඳුළුවලින් කම්මුල් පෙඟිලා.. ලස්සන රතු සායම් මැකිලා.. බෝනික්කා අපි එක්කලා කිව්වා.. රහසක් ඉකිබිඳලා.. පුංචි බබා මං හිටි නිවසේ.. සෙල්ලමටයි හිත මුළු දවසේ.. පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා.. ඔක්කෝටම මුල බෝනික්කා.. කියලා බනිනව ලොකු අක්කා.. ඒ හින්දා මං යනවා යන්නට එනවද මා එක්කා.. මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. කඳුළුවලින් කම්මුල් පෙඟිලා.. ලස්සන රතු සායම් මැකිලා.. බෝනික්කා අපි එක්කලා කිව්වා.. රහසක් ඉකිබිඳලා.. පුංචි බබා මං හිටි නිවසේ.. සෙල්ලමටයි හිත මුළු දවසේ.. පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා.. ඔක්කෝටම මුල බෝනික්කා.. කියලා බනිනව ලොකු අක්කා.. ඒ හින්දා මං යනවා යන්නට එනවද මා එක්කා.. මකුළු දැලෙන් රුවලක් බැඳලා.. පුවක් කොලෙන් ඔරුවක් හදලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා.. Lyrics in English Me Hoda Lassana Bonikka Thani wee hadana hati dakka ekai vila iwuree idala api ekkaragena awe...// Kadulu walin kammul pegila... Lassana rathu sayam makila... Bonikka api ekkala kiwa... Rahasak iki bidala... Punchi baba mang hiti niwase... Sellamatai hitha mulu dawase... Padam waradeela me parath Panthiye anthimaya... Okkotoma mula bonikka... Kiyala baninawa loku akka... Eee hinda mang yanawa yannata Enawada ma ekka... Me Hoda Lassana Bonikka Thani wee hadana hati dakka ekai vila iuree idala api ekkaragena awe... Kadulu walin kammul pegila... Lassana rathu sayam makila... Bonikka api ekkala kiwa... Rahasak iki bidala... Punchi baba mang hiti niwase... Sellamatai hitha mulu dawase... Padam waradeela me parath Panthiye anthimaya... Okkotoma mula bonikka... Kiyala baninawa loku akka... Eee hinda mang yanawa yannata Enawada ma ekka... Makulu dalen ruwalak badala... Puwak kolen oruwak hadala... Bonikka Nalawannai Yanne... Api Okkoma nagala... Bonikka Nalawannai Yanne... Api Okkoma nagala... Bonikka Nalawannai Yanne... Api Okkoma nagala... Vectors and Animated Video credits to: https://www.vecteezy.com https://www.freepik.com Cartoon Backgrounds Channel • Cartoon background - Bedroom. #Kidslanka #Lamagee #Lamageetha #Mehodalassanabonikka