Me Honda Lassana Bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids Songs

Me Honda Lassana Bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids Songs

මේ හොඳ ලස්සන බෝනික්කා - Sinhala Kids Songs Song Lyrics : මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. කඳුළුවලින් කම්මුල් පෙඟිලා.. ලස්සන රතු සායම් මැකිලා.. බෝනික්කා අපි එක්කලා කිව්වා.. රහසක් ඉකිබිඳලා.. පුංචි බබා මං හිටි නිවසේ.. සෙල්ලමටයි හිත මුළු දවසේ.. පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා.. ඔක්කෝටම මුල බෝනික්කා.. කියලා බනිනව ලොකු අක්කා.. ඒ හින්දා මං යනවා යන්නට එනවද මා එක්කා.. මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. කඳුළුවලින් කම්මුල් පෙඟිලා.. ලස්සන රතු සායම් මැකිලා.. බෝනික්කා අපි එක්කලා කිව්වා.. රහසක් ඉකිබිඳලා.. පුංචි බබා මං හිටි නිවසේ.. සෙල්ලමටයි හිත මුළු දවසේ.. පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා.. ඔක්කෝටම මුල බෝනික්කා.. කියලා බනිනව ලොකු අක්කා.. ඒ හින්දා මං යනවා යන්නට එනවද මා එක්කා.. මකුළු දැලෙන් රුවලක් බැඳලා.. පුවක් කොලෙන් ඔරුවක් හදලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා.. බෝනික්කා නලවන්නයි යන්නේ.. අපි ඔක්කොම නැගලා... Me Honda Lassana Bonikka Voice - Chathusha Kaushal Rajapaksha | Malshi Thathsarani Mixing & Mastering - Suneth Kalum @ Heat Production Produced by - Sandun Dolamulla