අනේ ඉතිං මගේ නිසා...! 🥺❤️🩹 Slow Your Everthing ! Song Credits 🎧 Song: Me Hitha Sanasa 🎵 Artist: Uvindu Ayshcharya 🎚️Orignal Song: • Uvindu Ayshcharya Ft.@DILUBeats - Me Hith... 🎶 Remixed by: N!RO Beats 🎼 Style: Slowed + Reverb Lyrics: මේ රැය නුඹ මා... ලංවී බැඳෙනා... රහසින් කොඳුරා... ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම.. මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම... හිඳින්නේ බලා නුඹේ ඔය රුව මාගෙ කියා නුඹ මෙහි සනසා නොයනු හිත එක බැල්මෙ නුරා මේ හිත සනසාම ඇදෙනා... නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා... නුඹ මගෙ කියු කවියේ මා... සනසාලන රුව චායා...// පෙම් හැඟුම් සනසාල ඉන්නට රෑ ගනන් දුර හීන මැවුවම ආදරෙන් අපි ඉන්නේ කෝමද වාරණා නැතුවම සදා... අනේ ඉතිං මගේ නිසා... බලාන ඉන්නවා සිතා... මගේ නැතත් අනේ ඔයා... හිඳින් සිනා සිලා... මේ හිත සනසාම ඇදෙනා...// 🌙 Check out our playlists: → මනෝපාරකට Slowed Reverb..! 🥺❤️🩹 → ආදරේට ආදරේ ඔයාට..! 🥺❤️ → පාන්දර තනියම ඉද්දි අහන්න...Slowed Reverb 🥺🤍 → නිදහසේ අහන්න..! N!RO Beats 🥺🩷 📅 New Songs Every Wednesday And Saturday at 7PM (Sri Lanka Time) 🔔 Subscribe & Join The N!RO Beats Family...! 😌Best With Headphones...! 🙇🏻 Watch...Feel...Repeat...! 👍 Like | 💬 Comment | 🔔 Subscribe | 📤 Share #uvinduayshcharya #dilubeats #mehithasanasa #NIROBeats #newsinhalasongs #sinhalasongs #music #Music #SinhalaSongs #SlowedReverb #NIBeats #SlowedReverb #RainyNightVibes #SleepMusic #EmotionalTrandingSongs #ChillSinhala #EmotionalMusic #SleepMix #Peace #SinhalaSleepMusic #SadSinhalaSong #Trending #Slowed #Reverb #love #music #BrokenHeart #Breakup #TrueLove #Pain ©Copyright Disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. if you have any doubt or any questions about this video, you can mail me. If there is any copyright issues don't report this channel. Please message me and I will remove the video content! ❤️🌻 Gmail - [email protected] Stay Slowed, Stay Silly, Stay Subscribed ! Anything For You Buddies ! Like Anything ! ❤️🌚