Me Hitha Sanasa[Slowed+Reverb]- A Chill Sinhala Lofi Mix of the song Me Hitha Sanasa මේ හිත සනසා By Uvindu Ayshcharya ft. @DILUBeats Perfect for a Manoparakata vibe💖 Artist - Uvindu Ayshcharya Lyrics - Uvindu Ayshcharya Melody Composer - Uvindu Ayshcharya Music Producer - @DILUBeats Mix and mastered - @DILUBeats Guitars - Prakash Ranasinghe Guitars Recording - Lahiru D costa මේ රැය නුඹ මා... ලංවී බැඳෙනා... රහසින් කොඳුරා... ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම.. මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම... හිඳින්නේ බලා නුඹේ ඔය රුව මාගෙ කියා නුඹ මෙහි සනසා නොයනු හිත එක බැල්මෙ නුරා මේ හිත සනසාම ඇදෙනා... නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා... නුඹ මගෙ කියු කවියේ මා... සනසාලන රුව චායා...// පෙම් හැඟුම් සනසාල ඉන්නට රෑ ගනන් දුර හීන මැවුවම ආදරෙන් අපි ඉන්නේ කෝමද වාරණා නැතුවම සදා... අනේ ඉතිං මගේ නිසා... බලාන ඉන්නවා සිතා... මගේ නැතත් අනේ ඔයා... හිඳින් සිනා සිලා... මේ හිත සනසාම ඇදෙනා...// I do not own the Songs, all credits go to their Respective Owners, and If you are a copyright owner so please do not take any copyright strike action against this channel and if want your work to be removed from this Video So, Please Contact me Through ( [email protected]). Thank you #AmbientOcean #FeelTheVibes #musicforlife#Sinhalamusic #sinhalasongs #manoparakata #goldenera #classic #chillvibes #slowedandreverb #hindisongs #dilubeats #mehithasanasa #trending #manoparakata #chillvibes