2022 නොවැම්බර් රවි මාරුව වෘෂභ ලග්නය පලාපල Ravi maruva 2022 november palapala wusaba lagnaya #lagnapalapala #lagna #isivaradehana 2022 නොවැම්බර් 16 රාත්‍රී 07:15 රවි තුලා රාශියේ සිට වෘෂ්චික රාශියට පැමනේ.. මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් 2 වන ලග්නය වෘෂභ ලග්නයයි.සිකුරු ග්‍රහයා ලග්නාධිපති වන මෙම වෘෂභ ලග්නයේ 07 භාවය තුලට නොවැම්බර් මාසය 16 රාත්‍රී 07:15 ට රවි ප්‍රවිෂ්ඨ වෙයි. @isivaradehana-6614