මකර ලග්නය 2022 නොවැම්බර් සිකුරු මාරුව පලාපල makara Lagnaya November sikuru maruwa palapala #lagnapalapala #lagna #sikurumaruwa #isivaradehana මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් 10 වන ලග්නය මකර ලග්නයයි.සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වන මෙම මකර ලග්නයේ 11භාවය තුලට නොවැම්බර් මාසය 11 රාත්‍රී 08:09 ට සිකුරු ප්‍රවිෂ්ඨ වෙයි. මකර ලග්නයේ පලාපල මෙසේයි. ඔබ සැමට තෙරුවණ් සරණයි. @isivaradehana-6614