මීන ලග්නය 2022 නොවැම්බර් සිකුරු මාරුව පලාපල meena Lagnaya November sikuru maruwa palapala #lagnapalapala #sikurumaruwa #isivaradehana #meena මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් 12 වන ලග්නය මීන ලග්නයයි.ගුරු ග්‍රහයා ලග්නාධිපති වන මෙම මීන ලග්නයේ 09 භාවය තුලට නොවැම්බර් මාසය 11 රාත්‍රී 08:09 ට සිකුරු ප්‍රවිෂ්ඨ වෙයි. මීන ලග්නයේ පලාපල මෙසේයි. @isivaradehana-6614