Causes of World War I - Grade 11 History - පළමු ලෝක සංග්‍රාමයට හේතු - 11 ශ්‍රේණිය - ඉතිහාසය Sinhala

Causes of World War I - Grade 11 History - පළමු ලෝක සංග්‍රාමයට හේතු - 11 ශ්‍රේණිය - ඉතිහාසය Sinhala

This video covers the lesson 08 (ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්) of the grade 11 history syllabus. (Sinhala Medium) Causes of World War I - පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතු 11 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොතෙහි 8 වන පාඩම වන ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් යන පාඩමෙහි ප්‍රථම කොටස ලෙස පළමු ලෝක සංග්‍රාමය හැඳින්විය හැකිය. 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 වන දින දක්වා පැවති මෙය ලොව පුරා මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත අහිමි කළ අතර තවත් මිලියන ගණනක් මිනිසුන් ආබාධිත තත්ත්වයට පත් කරන ලදී. ඉහත වීඩියෝව මගින්, ජර්මනිය එක්සත් කිරීමේදී බිස්මාර්ක්ගේ ක්‍රියාකලාපය ජරිමන් අධිරාජයා වූ දෙවන විලියම්ගේ ක්‍රියාකලාපය යටත්විජිත සඳහා වූ තරඟය ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරුන් ඝාතනය ආදී වූ පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතු පිළිබඳම විෂය නිර්දේශයට අනුකූලව සාකච්ඡා වේ. More Videos - පළමු ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තිය -    • The Outbreak of World War I - Grade 11 His...   පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල -    • The Results of The World War I - Grade 11 ...