This video describes about causes of World War II. It covers the 8th lesson of the grade 11 history syllabus. (Sinhala Medium) 1939 සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු මාසය දක්වා ලොව පුරා පැතිරී ගිය බිහිසුණු දෙවන ලෝක සංග්‍රාමය ඇති වීමට බලපෑ හේතු කිහිපයක්ම ඇත. ඒවා නම්, 1. ජර්මනිය තුළ හිට්ලර් බලවත් වීම සහ ඔහුගේ ක්‍රියාකලාපය 2. ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය 3. ජපානයේ ක්‍රියාකලාපය 4. ජාතීන්ගේ සංගමයේ දුර්වලතා මෙම හේතූන් කිහිපයෙන් මෙහිදී සාකච්ඡා වන්නේ ජර්මනිය තුළ හිට්ලර්ගේ බලවත්වීම සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳවයි. More Videos පළමු ලෝක සංග්‍රාමයට හේතු - https://www.youtube.com/watch?v=bddlP... පළමු ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තිය - https://www.youtube.com/watch?v=BXh2s... පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල - https://www.youtube.com/watch?v=FRvsM... ජාතීන්ගේ සංගමය - • League of Nation - Grade 11 History - ජාතී...