2022 නොවැම්බර් රවි මාරුව කුම්භ ලග්නය පලාපල Ravi maruva 2022 november palapala kumba lagnaya

2022 නොවැම්බර් රවි මාරුව කුම්භ ලග්නය පලාපල Ravi maruva 2022 november palapala kumba lagnaya

#lagnapalapala 2022 නොවැම්බර් රවි මාරුව කුම්භ ලග්නය පලාපල Ravi maruva 2022 november palapala kumba lagnaya #lagna #isivaradehana #astrology 2022 නොවැම්බර් 16 රාත්‍රී 07:15 රවි තුලා රාශියේ සිට වෘෂ්චික රාශියට පැමනේ.. මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් 11 වන ලග්නය කුම්භ ලග්නයයි.ශනි ග්‍රහයා ලග්නාධිපති වන මෙම කුම්භ ලග්නයේ 10 භාවය තුලට නොවැම්බර් මාසය 16 රාත්‍රී 07:15 ට රවි ප්‍රවිෂ්ඨ වෙයි. ‪@isivaradehana-6614‬