Awaragiren - Dhammika Edussooriya

Awaragiren - Dhammika Edussooriya

Vocals - Dhammika Edussooriya Lyrics - L. P. Ratnayake Melody & Music - Dhammika Edussooriya Visuals - LPR Creations අවරගිරෙන් හිරු සැඟවී යන්නේ වළා මැදින් සඳ එබී බලන්නේ නිසල රැයකි මුළු ලොව සුව නින්දේ නිදි දෙව්දුව නෑ අසළට එන්නේ සඳේ කිරණ ඇයි එළිය නොදෙන්නේ සුළන් රැල්ල ඇයි සිසිල නොදෙන්නේ මලේ සුවඳ ඇයි මට නොදැනෙන්නේ ඔබේ සුවඳ ඇයි මතකෙට එන්නේ අඳුර එළිය කර සඳ පායයි දෝ පවන් රොදක සිසිලස දැවටෙයිදෝ සුවඳ ඉසින කුසුමන් පිබිදෙයිදෝ සිත සනසන්නට ඔබ යළි එයිදෝ