Hari Therumak Dennata Nathath (Sulanga Teledrama)

Hari Therumak Dennata Nathath (Sulanga Teledrama)

LPR Creations හරි තේරුමක් දෙන්නට නැතත් නුඹ හදට ලං වුනු ගීතයක් නුඹ හදට ලං වුනු ගීතයක් හීන එකතු කර පබැඳුව වසන්තය මත පැවරුව අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන නුඹ හදට ලං වුනු ගීතයක් බැස නොයන මදු පුර සඳ නිදි වරන මගේ නෙතු ලඟ හිනා වෙන රෑ තනියමම සිත ලඟම නුඹ හදට ලං වුනු ගීතයක්