#juryspot Sadahatama Oba Mage Theme Song Main Artist: Radeesh Vandebona Main Artist: Kalpana Kavindi Producer: Radeesh Vandebona Lyricist: Sydney Chandrasekara Act : Sahan & Ishani (Location - Morawala Negombo Beach) Loving Couple Pre Shoot Video Video Editor : Sahan Jury LYRICS හැංගී හැංගි එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නේ ආදරේ ආදරේ සදහටම ඔබ මගේ හැංගී හැංගි එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ ඉකි බිදිනා සයුර වගේ කැලබෙවි ආදරේ දුක දරනා පොලව වගේ රලු වේවි ආදරේ ඒවගේ නෑ අපෙ ආදරේ ලස්සන අහසේ තරු මල් වගේ සුමුදුයි මල් පෙත්තක් වගේ සදහට මා ඔබ තුරුලේ රැක දේවී ආදරේ මා ඔබගේ දෙව්දුව වේ දෙව්විමනේ ආදරේ සමුගන්නෙදා ජීවිතයෙන් අපි අවසන් හුස්ම පොද දෙදෙනගේ එකටම යමු අපි ආදරෙන් හැංගී හැංගි එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නේ ආදරේ ආදරේ සදහටම ඔබ මගේ හැංගී හැංගි එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ