Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) | Lyrics

Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) | Lyrics

Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) - Radeesh Vandebona & Kalpana Kavindi Artist - Radeesh Vandebona & Kalpana Kavindi Music - Radeesh Vandebona Lyrics - Sydney Chandrasekara -------------------------------------------------------------------------------------------------------------------------- හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ ආදරේ ආදරේ සදහටම ඔබ මගේ හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ ඉකි බිදිනා සයුර වගේ කැළඹේවී ආදරේ දුක දරනා පොලොව වගේ රළු වේවී ආදරේ ඒ වාගේ නෑ අපේ ආදරේ ලස්සන අහසේ තරු මල් වගේ සුමුදුයි මල් පෙත්තක් වගේ සදහට මා ඔබ තුරුලේ රෑක දේවී ආදරේ මා ඔබගේ දෙව්දුව වේ දෙව් විමනේ ආදරේ සමුගන්න දා ජීවිතයෙන් අපි අවසන් හුස්ම පොද දෙදෙනාගේ එකටම යන් අපි ආදරෙන් හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ ආදරේ ආදරේ සදහටම ඔබ මගේ හැංගි හැංගී එබිකම් කලා හොර හොරෙන් ඔබේ හිත අස්සේ #HangiHangiEbikamKala #SadahatamaObaMage #RadeeshVandabona #KalpanaKavindi #TVDerana #eTunes #LyricBay