#worldwar1 #iqsinhala #generalknowledge මෙය පළමු ලෝක යුද්ධය ගැන කතාකරන වීඩියෝ මාලාවේ සය වැන්න වේ. පළමු කොටසින් අප පළමු ලෝක යුද්ධයේ පුපුරායාම ගැන කථා කළෙමු. දෙවන කොටසින් පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය ගැන විමසීමක් සිදු කෙළෙමු . තුන් වන වීඩියෝවෙන් පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය ගැන කතා කළෙමු. සිවු වැන්නෙන් ලෝකය වෙනස් කළ වෙඩි උණ්ඩය නොහොත් ෆ්රාන්ස් ෆර්ඩිනැන්ඩ් කුමාරයාගේ ඝාතනය ගැන කථා කළෙමු. අද අපි කතා කරන්නේ අවි ආයුධ සහ හමුදා බලඇණි සංවර්ධනය කරගැනීම ගැනයි . මේ ඉතිහාස චාරිකාවට අත්වැල් බැදගන්න් ඔබටත් ඇරයුම් කරනවා. පළමු කොටස 01.පළමු ලෝක යුද්ධයේ පුපුරා යාම • WORLD WAR 1 | SINHALA | පළමු ලෝක යුද්ධයේ ... 02.පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය • WORLD WAR 1 | SINHALA | පළමු ලෝක යුද්ධයට ... 03.පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය • WORLD WAR 1 | SINHALA | පළමු ලෝක යුද්ධයට ... 04.ලෝකය වෙනස් කළ වෙඩි උණ්ඩය • WORLD WAR 1 | SINHALA | ලෝකය වෙනස් කළ වෙඩ... 05.WORLD WAR 1 | SINHALA | පෙරමුණු දෙකක යුද්ධය • WORLD WAR 1 | SINHALA | පෙරමුණු දෙකක යුද්ධය #worldwar1 #ww1 #thegreatwar #wwii #1914to1918 #remembranceday #history #westernfront