WORLD WAR 1 | SINHALA  | පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය

WORLD WAR 1 | SINHALA | පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය

#worldwar1 #iqsinhala #generalknowledge මෙය පළමු ලෝක යුද්ධය ගැන කතාකරන වීඩියෝ මාලාවේ තුන් වැන්න වේ. පළමු කොටසින් අප පළමු ලෝක යුද්ධයේ පුපුරායාම ගැන කථා කළෙමු. දෙවන කොටසින් පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය ගැන විමසීමක් සිදු කෙළෙමු . මෙම වීඩියෝවෙන් පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය ගැන කතා කිරීමට සූදානම්. මේ ඉතිහාස චාරිකාවට අත්වැල් බැදගන්න් ඔබටත් ඇරයුම් කරනවා. පළමු කොටස 01.පළමු ලෝක යුද්ධයේ පුපුරා යාම    • WORLD WAR 1 | SINHALA  | පළමු ලෝක යුද...   02.පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය    • WORLD WAR 1 | SINHALA  | පළමු ලෝක යුද...