වෘෂ්චික ලග්නය නොවැම්බර් පලාපල Wuschika lagnaya november palapala 2022

වෘෂ්චික ලග්නය නොවැම්බර් පලාපල Wuschika lagnaya november palapala 2022

වෘෂ්චික ලග්නය නොවැම්බර් පලාපල Wushcika Lagnaya November palapala 2022 isivara dehana lagna palapala #lagnapalapala #lagna #astrology #isivaradehana මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු,මකර,කුම්භ,මීන, යන ලග්න දොලහෙන් 08 වන ලග්නය වෘෂ්චික ලග්නයයි.කුජ ග්‍රහයා ලග්නාධිපති වන මෙම වෘෂ්චික ලග්නයේ නොවැම්බර් මාසය තුල ග්‍රහ චලිතය පහත පරිදි සිදු වේ. 03 වැනි භාවය තුල සඳු,සෙනසුරු ද හත්වැන්න තුලද 05 වැනි භාවය තුලද බ්‍රහස්පති ගුරු ග්‍රහයා ද රාහු 06 භාවය තුලද 08 භාවය තුල කුජ ද 12 තුල රවි,බුධ,සිකුරු,කේතු ද තැන්පත්ව පවති. නොවැම්බර් 2022 මාසය තුල වෘෂ්චික ලග්නයේ පලාපල මෙසේයි. ලග්න පලාපල හොඳින් ශ්‍රවණය කරන්න.... ඔබ සැමට තෙරුවණ් සරණයි.