Daily information for November 19, 2022 | නොවැම්බර් 19 සෙනසුරා දා දෛනික ජ්‍යෝතිෂ විත්ති..

Daily information for November 19, 2022 | නොවැම්බර් 19 සෙනසුරා දා දෛනික ජ්‍යෝතිෂ විත්ති..

2022 නොවැම්බර් 19 සෙනසුරාදා දෛනික ජ්‍යෝතිෂ විත්තිය  - Kiyamuthu TV ( අලුත් දේ කියව ) අපගේ නාළිකාවෙන් සිදු කරන අලුත්ම කර්තව්‍ය.... මෙහි අන්තර්ගතයන්.. දිනය වෛදික ජ්‍යොතිෂය අනුව දින අධිපති අංක විද්‍යාව අනුව දින අධිපති ඉර උදාව / ඉර බැසීම සිදුවන වේලාවන් රාහු කාලය / සුබ කාලය කොළඹට දවසේ උදා ලග්නය සඳු තැන්පත් රාශිය ( ලග්නය ) සඳු තැන්පත් නැකත දවස උදා ත්‍රිථිය ( පුර / අව ආදී ලෙස ) මෙදින අසුබ ලග්නයන් මෙදින කම්ම්මැලි ලග්නයන් පොදුවේ සෑම ලග්නයකටම වැදගත් සමස්ථ විස්තරය.. ඔබගේ ප්‍රථිචාර මත මෙම සියලු තොරතුරු අන්තර්ගත විග්‍රහයක් මෙම නාලිකාව හරහා දිනපතා පලකිරීමට බලාපොරොත්තු වෙමි.. මෙම නාලිකාව හා සම්බන්ධ වන්න.. Subscribe කරන්න.. දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න Kiyamuthu TV ( අලුත් දේ කියව )