Adara Mal Wala (ආදර මල් වල​) -  Kasun Kalhara & Indrachapa Liyanage (Official Audio)

Adara Mal Wala (ආදර මල් වල​) - Kasun Kalhara & Indrachapa Liyanage (Official Audio)

Official Audio for Adara Mal Wala (ආදර මල් වල​) Artists: Kasun Kalhara & Indrachapa Liyanage Lyrics: Vasantha Kumara Kobawaka Melody & Music: Navarathna Gamage Listen and Download: https://song.link/s/0SnQXsOTmbVGOjvXj... Spotify: https://spoti.fi/3GOSfoT Apple Music: https://apple.co/3oS5MGm ►Subscribe to Official Artist Channel of Navarathna Gamage: https://www.youtube.com/c/NavarathnaG... ►Follow Navarathna Gamage on.... Facebook:   / navarathnagamage   Spotify: https://sptfy.com/navarathnagamage Apple Music:https://apple.co/3qYAQ7C Official Website: https://navarathnagamage.com Lyrics: ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම් තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැගිලා මාලති යායක හැගිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා #adaramalawala #kasunkalhara #indrachapa