#Kasun Kalhara #කසුන් කල්හාර #ආදර මල් වල... #Adara Mal Wala

#Kasun Kalhara #කසුන් කල්හාර #ආදර මල් වල... #Adara Mal Wala

ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිට බලා සිටිනවා මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැගිලා මාලති යායක හැගිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙක වැඩියා දෙව්ලිය සිහිනෙක වැඩියා