Ramidu Yashmintha - Aalakam Liya ( මේ මාවතෙන් එහා ) | Slowed & Reverb This video was created and the song was slowed down and re-edited under the music of Tharushan. The copyright of the song belongs to the original owner. Vocals: Ramindu Yashmintha Music : DILU Beats lyrics : Umera Pathirana Orginal Song : • Ramidu - Aalakam Liya (ආලකම් ලියා) feat. @... ______________________________________________ Lyrics තරුවක පාවෙලා ද යොවුනේ කියන්න ඇතමිදුනම මා කෙරෙන් ඒ හොදකම් දැනේද කෝම දැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූව අහසම පොලුවී ගිහින් මා අන්ධකාරේ බෝම... මේ මාවතෙන් එහා හමුවේවිදැයි කියා ඉඟියක් නොලත් හිතින් දරාන තාම ඉමි බලා සංසාරයේ පුරා ඔය රූ හිතේ තියා මතු භවෙක හෝ තියාන යමි මේ ආලකම් ලියා... මතක ළඟ තියාන මං විඳිමී නුඹේ සිනා පෙරදාක ඒ හිනාව කෝම මඟ හැරීද මා තනිය නොදැනුනා නුඹ ළඟින්ම වුන් නිසා කවදාක ඒද තනියට තනිකම මකන්න මා... මේ මාවතෙන් එහා හමුවේවිදැයි කියා... ______________________________________________ ©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. #alakamliya #alakamliyaslowed #ramindu