Sakala Bujan | සකල බුජං | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs

Sakala Bujan | සකල බුජං | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs

"සකල බුජං" සිංහල ළමා ගීතය 1960 දශකයේදී එළි දැක්වූ අතර මෙම ගීතයේ මුල් ගායනය සඳහා ශිරෝමි ප්‍රනාන්දු මහත්මියත්, පද රචනය සහ ගීතය සංගීතවත් කිරීම සඳහා මෙල්රෝයි ධර්මරත්න මහතාත් දායක වී ඇත. Song Lyrics: සකල බුජං කොට කලිසං තමයි අඳින්නෙ වතු පිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නෙ සකල බුජං කොට කලිසං තමයි අඳින්නෙ වතු පිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නෙ සකල බුජං අහිංසකයි අහිංසකයි වුනාට හරිම කඩිසරයි සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ වයස අටයි පොඩි කොල්ලා පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා අම්ම නැතී අප්ප නැතී පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරමයි ගොරවනකොට හරිම බයයි කන් වසාගනී එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදාගනි ගොරවනකොට හරිම බයයි කන් වසාගනී එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදාගනි වළං පිඟන් හෝදනවා අපේ ළිඳෙන් වතුර අදිනවා සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජො වතුර ගෙනෙන් අම්ම කියන්නේ සකල බුජො අතුගාපන් අක්ක කියන්නේ සකල බුජං අහිංසකයි අහිංසකයි වුනාට හරිම කඩිසරයි Sakala Bujan Kota Kalisan Voice - Chathusha Kaushal Rajapaksha Mixing & Mastering - Suneth Kalum @ Heat Production Produced by - Sandun Dolamulla For more kids songs 01.පුංචී බණ්ඩෝ නිදිමතදෝ -    • Punchi Bando | පුංචී බණ්ඩෝ | සිංහල ළමා ගීත...   02.අපේ අම්මා කොළඹ ගිහිල්ලා -    • Ape Amma Kolaba Gihilla | අපේ අම්මා කොළඹ ග...   03.මට මතකයි මට මතකයි -    • Mata Mathakai | මට මතකයි | සිංහල ළමා ගීත |...   04.සීනි බෝල හෝටලේ -    • Seeni Bola Hotale | සීනි බෝල හෝටලේ | සිංහල...   05.ලස්සන මොණරෙක් මේ කැලේ -    • Lassana Monarek Me Kale | ලස්සන මොණරෙක් මේ...   06.අත්තා පල්ලා මුත්තා පල්ලා -    • Aththa Palla | අත්තා පල්ලා මුත්තා පල්ලා | ...   07.ටිකිරි ටිකිරි ටිකිරි ලියා -    • Tikiri Liya | ටිකිරි ටිකිරි ටිකිරි ලියා | ...   08.අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි -    • Agara Dagara Podi Hamige | අඟර දඟර පොඩිහාම...   09.මමයි පුංචි කේතලේ - https://youtu.be/HrwmpSpompchttps://y... 10.පුළුන් කොට්ට අත් දෙක -    • Pulun Kotta Ath Deka | පුළුන් කොට්ට අත් දෙ...   Baby Hub Sinhala Channel If you haven't subscribed yet, ClickHere -    / @babyhubsl   Baby Hub English Channel If you haven't subscribed yet, ClickHere -    / @babyhubenglish   Baby Hub Tamil Channel If you haven't subscribed yet, ClickHere -    / @babyhubtamil   Baby Hub Hindi Channel If you haven't subscribed yet, ClickHere -    / @babyhubhindi   Contact us on watch more Videos: Instagram :   / baby_hub1   Facebook:   / babyhubsl   Tumblr : https://www.tumblr.com/blog/babyhub0 Twitter :   / babyhubnetwork1   #LamaGee #SakalaBujanKotaKalisan #BabyHub #SinhalaLamaGeetha #SinhalaKidsSinhala #SakalaBujan