Wen Weela Giyada වෙන් වීලා ගියදා ( Slowed & Reverb )

Wen Weela Giyada වෙන් වීලා ගියදා ( Slowed & Reverb )

#sinhalasongs #slowedandreverb #reverbmusic #feelingmusic #lyrics #sinhalasong#2024newsong#trending#viral#viralvideo#trendingvideo Song :- Wen Weela Giyada වෙන් වීලා ගියදා ( Slowed & Reverb ) වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම ඔබට සතුටුයිද දැන් කැදලි තනා මැව්ව මුසා බොරු නොවේ යැයි සිතා ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා මුවඟ සිනා පාවී ගියා කිසිදා සිතින් නොසිතූ දුරින් යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා දෙනෙත තෙමා කඳුළු ලියා සිහිනයක් සේ මෙදා මැණික කියා රැකගත් ඔයා පියඹා ගිහින් කාටත් හොරෙන් Artist : Ruwan Hettiarachchi Lyrics : Sajith V Chathuranga Melody : Chamath Sangeeth Software We As :- Inshot . If you like this song shear it with your friend . Please subcribe my chanel . Like | Coment | Shear . Thanks for watching . ❤️    / @shanbetaz5074   https://www.tiktok.com/@shanbeatz?_t=... #slowedandreverb#sinhalasongs#reverbmusic#reverbmusic#trending#viral#viralvideo#wenweelagiyada