ඔයාගෙ කැමතිම ප්‍රෝටීන් එක මොකද්ද ? වේ ද බීෆ් ද එහෙම නැති නම් වෙන ප්‍රෝටීන් එකක්ද ? ඔයා බීෆ් ප්‍රෝටීන් වලට වැඩිය කැමති කෙනෙක් නම් මෙක බලන්න ඕන වීඩීයෝ එකක්. ඔයා කවුරු හරි කියපු නිසා බීෆ් ප්‍රෝටීන් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක බලන්නම ඕන වීඩීයෝ එකක්. මේකේදි අපි කතා කරනව මේ දෙකෙ ප්‍රධාන වෙනස්කම් ඊට අමතරව ලංකාවෙ තියන ප්‍රදාන බොරු මතයක් ගැනත් අපි මේකෙ කතා කරනව. එහෙනම් හැමෝටම වීඩියො එක බලන්න කියල ආරාධනා කරන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කරනව හැමෝටම ජය.