Mal Viyanen Bendi ( මල් වියනින් බැඳි ) | Remix - Cover dance 2022 Video from - Melvin Louis and Team Original Song - Senanayake Weheraliyaddha Cover Song By - Falan Andrea| | DDS S09 මල් වියනින් බැදි මහ බැද්දේ උන්.. අකුරු කරන්නට නුවරට ගිය මන්.. නුවර පිරීලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනවා මන් මල් වියනින් බැදි මහ බැද්දේ උන්.. අකුරු කරන්නට නුවරට ගිය මන්.. නුවර පිරීලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනවා මන් තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... හොයි මල් පැනි මෝරන කාලෙට බැද්දේ ගී පද ගොතලා තාලෙට කීවේ මල් පැනි මෝරන කාලෙට බැද්දේ ගී පද ගොතලා තාලෙට කීවේ සොර බොර වැව ලග කොමලිගේ කෝමල නුවර කොහේවත් තිබුනා නම් මල් වියනින් බැදි මහ බැද්දේ උන්.. අකුරු කරන්නට නුවරට ගිය මන්.. නුවර පිරීලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනවා මන් තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... හොයි මහතුන් වෙනවාට වැඩිය හොදායි මට බැද්දේ බතාක් කර හිටියානම් මහතුන් වෙනවාට වැඩිය හොදායි මට බැද්දේ බතාක් කර හිටියානම් මල් පට ඇරුනම කුරුලු මිටේ ගැර ආයෙත් බැද්දට එනවා ම්ං මල් වියනින් බැදි මහ බැද්දේ උන්.. අකුරු කරන්නට නුවරට ගිය මන්.. නුවර පිරීලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනවා මන් මල් වියනින් බැදි මහ බැද්දේ උන්.. අකුරු කරන්නට නුවරට ගිය මන්.. නුවර පිරීලා එරමිණි කටු වැල් ආයෙත් බැද්දට එනවා මන් තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... හොයි තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ......... හොයි #falanandrea #melvinlouis #malviyanen