Dasis Abhimana දසිස් අභිමාන (The Pride of Ravana) රාවණා | Official Music Video 2026 - SL AI STUDIO

Dasis Abhimana දසිස් අභිමාන (The Pride of Ravana) රාවණා | Official Music Video 2026 - SL AI STUDIO

Unveiling the untold legend of the Great King Ravana. 🦁🇱🇰 ​"Dasis Abhimana" is not just a song; it is a musical tribute to the Emperor of Hela, Ravana. Beyond the myths that portray him as a villain, we explore the true essence of a scholar, a physician, a master of arts, and a protector of his land who was defeated not by strength, but by betrayal. ​This production is a fusion of human creativity and modern Artificial Intelligence, bringing the golden era of Lankapura to life. ​🎵 Lyrics ​[Verse 1] ශිව් තාණ්ඩව තාලේ - වීණා තත් ස්වර වැයූ වෙද දුරුවර ඥානේ - ලොව සුවපත් කරවූ රාම සැරයට නොවේ - රජුනි නුඹ පැරදුනේ ළේ නෑකම් කළ - ද්‍රෝහි කම් හමුවේ... ළේ නෑකම් කළ - ද්‍රෝහි කම් හමුවේ... ​[Chorus] දසිස් විදහා අහස් කුස මත - දඬු මොණරයේ රන් අණසක සිව් හෙළය එක් කළ මහා යතිවර - රාවණ... ලංකේෂ්වර... ඉතිහාසයේ බොරු මීදුමෙන් වැසී - නිහඬව හිඳිනා හෙළයේ මහා රජුනේ... නුඹ යළි එනතුරු - මේ දෙරණම මග බලනා... ​[Verse 2] සීතා ගෙන ආවත් - දඬුවම් දෙන්නට හිතා නොකිලිටි රුව රැකගති - උතුම් මනුසත් ගුණ තියා පර සතුරු පා පහරින් - රිදුම් දුන් හෙළ බිමට පණ දෙන්න යළි පිබිදෙන්න - දඬු මොණරේ නැගී දසිස් රජ රාවණ... ​[Chorus] දසිස් විදහා අහස් කුස මත ... ​[Outro] රාවණ... ලංකේෂ්වර... රාවණ... ​🔥 Production Credits: ​Lyrics: Thilan Wickramasinghe ​Concept & Visualization: SL AI STUDIO ​Music & Vocal Generation: SL AI STUDIO (AI) ​Video Production: SL AI STUDIO ​✨ “History is written by victors, but the truth lives on in the hearts of the people.” ​🔔 Subscribe for more AI-generated creative content! ‪@SLAIStudioLK‬ ​#Ravana #DasisAbhimana #SLAISTUDIO #SriLanka #රාවණ_රාජධානිය #රාවණ_පුරාණය #රාවණා #KingRavana #History #AIMusic #NewSong2026 #SinhalaSong #ThilanWickramasinghe #Lankeshwara #AIArt