මෙම වීඩියෝවෙන් මම Battlefield Bad Company 2 ක්‍රීඩාවේ ආරම්භක මෙහෙයුම වන Cold War මෙහෙයුම සම්පූර්ණයෙන්ම පෙන්වනවා. මෙහිදී 1944 සිදුවූ රහස් මෙහෙයුම ගැන ඔබට දැකගත හැකියි. #Battlefield #BadCompany2 #GamingSinhala #ColdWarMission #FPSGames