රුසියානු ජනාධිපතිගේ ප්ලේන් එකට වුන දේ! 😱 | COD MW3 Mission 4: Turbulence | Sinhala Gameplay Call of Duty Modern Warfare 3 (2011) Mission 4: "Turbulence" සිංහල ගේම්ප්ලේ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා! මේක MW3 කතාවේ භයානකම මිෂන් එකක්. අපි මේකේ FSO ඒජන්ට් කෙනෙක් විදිහට රුසියානු ජනාධිපති (President Vorshevsky) එක්ක එයාගේ ගුවන් යානයේ ගමන් කරනවා.ඒත් මැකරොව්ගේ (Makarov) ත්‍රස්තවාදීන් මේ ප්ලේන් එක හයිජැක් කරනවා. බලමු ජනාධිපතිව බේරගන්න පුලුවන් වෙයිද? මේ කඩා වැටෙන ප්ලේන් එකෙන් බේරෙන්න පුලුවන් වෙයිද? Call of Duty Modern Warfare 3 (2011) සම්පූර්ණ Sinhala Gameplay Walkthrough එක බලන්න මගේ චැනල් එක Subscribe කරලා තියාගන්න. 👍 Like කරන්න 💬 Comment කරන්න (ඔයාගේ අදහස් කියන්න!) 🔔 Subscribe කරලා Bell එකත් All කරන්න! ස්තූතියි! ටික්ටොක් පිටුව https://www.tiktok.com/@ghostplayz199... ෆේස්බුක් පිටුව / 19lnkzwqzf MY Specs Intel I7 3rd gen processor B75 motherboard 32GB Rams (8GB×4) RX 580 graphic card #codmw3 #sinhala #gaming #callofduty #srilanka #mw3sinhala #sinhalagaming #turbulence