SRI LANKAN GREEN PIT VIPER - deadly venomous snake පලා පොළඟා

SRI LANKAN GREEN PIT VIPER - deadly venomous snake පලා පොළඟා

බදුල්ල නගරය ආශ්‍රිත නිවසක් අසල කෝපි ගසක සිටි මෙම සර්පයා මුදා ගැනීමට හැකි විය. මරා දැමීමට උත්සහ කළ පිරිසක් දුටු පාසල් ශිෂ්‍යයෙක් මා වෙත පණිවිඩයක් ලබා දුන්නා. ඒ අනුව එම ස්ථානයට ගොස් ආරක්ෂිතව මුදා ගත් මෙම සත්ත්වයා ලංකාවේ වාසය කරන එකම රුක්වාසී පොළොං විශේෂයට අයත් වේ. මෙම වර්ගයේ සතුන් පිළිබඳ ව සාමාන්‍ය වෙනත් තොරතුරු සිංහල බසින් දැන ගැනීමට    • It can kill me (Deadly venomous snake)   link එක මගින් වීඩියෝව නරඹන්න. This snake was rescued from a coffee tree near a house near Badulla city. A school student who saw a group of people trying to kill him gave me a message. Accordingly, this animal, which was safely rescued after going to that place. It's belongs to the only species of arboreal vipers living in Sri Lanka. if you want other common information about this type of viper, please follow the    • It can kill me (Deadly venomous snake)   link. #saveanimals #animalrights #naturephotography #ig #nationalgeographic #nature #naturephotography #natgeo #photography #wildlife #birds #ig #travel #wildlifephotography #photooftheday #landscape #travelphotography #natgeoyourshot #canon #naturelovers #bird #nikon #photo #world #instagram #of #landscapephotography #perfection #natgeotravel #photographer #animals #captures #instagood #picoftheday #nothingimpossible