Clone Stamp Tool Tips in Photoshop🔥 #photoshoptutorial #trending #shorts

Clone Stamp Tool Tips in Photoshop🔥 #photoshoptutorial #trending #shorts

Clone Stamp Tool Tips in Photoshop ඔබේ නිර්මාණශීලිත්වයට මුල්‍යමය වටිනාකමක් එක් කරගන්න කැමතිද? ලොකයේ ඉහලම ඉල්ලුමක් පවතින වෘතීන් අතරින් එකක් වන Graphic Design,තම හැකියාවක් ලෙසින් වර්ධනය කර ගැනීමට ලංකාවේ ඇති හොඳම Pre recorded වීඩියෝ පාඨමාලාව,Design Pro Photoshop Master වෘතීය පුහුනු සහතිකපත්‍ර පාඨමාලාව. වැඩිම විෂය නිර්දේශය සමගින් හොදම තැනකින් ඔබට Graphic Design ඉගෙන ගැනීමට සහ වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට ඔබට වටිනා අවස්ථාවක්. ✅Design Pro ආයතනය මගින් මෙහෙයවන Photoshop Master සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.එමෙන්ම වයස් සීමාවක්ද නොපවතී.අවශ්‍ය වන්නේ පරිගණකයක් පමණි. ✅මෙම පාඨමාලාව වීඩියෝ පාඨමාලාවක් වන අතර සම්පූර්ණ වීඩියෝ 27කින් සමන්විත වේ.මෙම වීඩියෝ ඔබට කැමති වේලාවක කැමති වාර ගණනක් නැරඹීමේ පහසුකමද පවතී. ✅මූලික දැනුමේ (Photoshop interface)සිට Advance technique (Light,Color retouch,printing methods)දක්වාම පියවරෙන් පියවර ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. ✅ඔබට අද්‍යනයේදී ඇති වන ඕනෑම ගැටලුවක් whtsapp හරහා විසඳා ගත හැක. ✅පාඨමාලාවේ සියලුම Practical නිසි අයුරින් සම්පූර්ණ කරන සිසුන්ට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ ✅මෙම පාඨමාලාවේ විශේෂත්වය වන්නේ මුල සිටම keyboard shortcut keys භාවිතයෙන් Practical සිදු කිරීම මගින් සිසුන් වෘත්තිය නිර්මාණ ශිල්පයන්ට පුහුණු කිරීමයි.මෙම පාඨමාලාව තුළ ඒ සඳහා පියවරෙන් පියවර පැහැදිලි කරමින් සැකසූ විශේෂ Practical 15කින්ද සමන්විත වේ.මෙහිදී සිද්ධාන්ත නැවත පුනරීක්ශනය කිරීමද සිදු කෙරේ ✅Practicals - Facebook post Design | Youtube Thumbnail | Magazine Cover Design | Cover Image Design | Damage image Repair | Rollup Banner | One color Designs | Two color designs | Four color Designs | Tute Cover Design | Booo cover (Saddle stitch / perfect bind) | Broucher Design (Bifold/ Trifold) | Film poster Design | Manipulations....etc ✅ඔබට අවශ්‍ය Software, Fonts, Brushes, Lut Files, Overlay pack ඇතුළු සියලුම කොටස් නොමිලේ ලබා ගත හැක. ✅Special Offer 🔥මෙම වටිනා පාඨමාලාව සඳහා පාඨමාලා ගාස්තුව රු 5000ක් වන අතර ඔබට අද දින මෙම පාඨමාලාව 30% සීමිත දීමනාවක් යටතේ මිල අඩු කිරීමක් යටතේ රු 3500කට ලබා ගැනීමේ හැකියාව පවතී ✅ඔබට අපගේ ඉගැන්වීම් රටා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් ඔස්සේ අපගේ Youtube නාලිකාවට පිවිසෙන්න.    / @designpro.1111   ✅පාඨමාලා පිලිබද මෙන්ම දැනුවත් කිරීම් සඳහා පහත ලින්ක් එක මගින් අපගේ whatsapp Group සමග සම්බන්ධ විය හැක https://chat.whatsapp.com/JVK85eJmR2k... ✅ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් whtsapp හරහා ආයතනය සමග සම්බන්ධ වන ලෙස දන්වා සිටිමු. Whatsapp - https://wa.me/message/DWMMHLJHCXR6L1 පාඨමාලාව සදහා සම්බන්ධවීමට 070 130 88 23 Whatsapp පණිවිඩයක් යොමු කරන්න. #learnonline #learnfromhome #skilldevelopment #onlineeducation #elearning #creativelearning #digitalclass #virtuallearning #designskills #adobedesign #adobephotoshop #adobeillustrator #logodesign #posterdesign #socialmediadesign #canvadesign #sinhalaediting #workfromhome #freelancejobs #graphicdesignfreelancer #earnmoneyonline #freelancingsrilanka #fiverrdesigner #upworkdesign #digitalcareer #srilankadesignacademy #sinhalaonlineclass #srilankafreelancer #colombodesigners #srilankabusiness #srilankanstudents #skillsrilanka #sinhalaeducation #reels #reeltrend #sinhalaedits #viralvideos #tiktoksinhala #reelsrilanka #tiktoksrilanka #explorepage #DesignPro #DesignProAcademy #designpro111 #DesignProOnline #DesignProSinhala #LearnWithDesignPro #DesignProStudents #DesignProCourses