Aishwarya Wagedo Song Tiktok Viral Song Original Artist - Neel Warnakulasooriya Covered By - YaKa Music Please Subscribe My Channel❤️ අයිස්චර්‍යා වගෙදෝ.. නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ.. නෑ හසඟනක්ද කොහෙදෝ.. මට හිතෙන්නේ එහෙමයි.. උඹව සිතේ මැවිලා.. ඔය සිනා දොලේ ගිලිලා.. හිතයි ගතයි තෙමිලා.. ආසාව වැඩිවුනා.. නාරිලතා.. මලකි ඔයා.. ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා.. ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා.. නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා.. ඇත් ගමනයි.. සිහින් ඉඟයි.. පුලුලුකුලයි.. නිල් වරලයි.. මාගෙ ලෝකෙ සෝක තාප නිවන සෝබනා.. සුර ලෝකයෙන් ගෙනා.. සුර කුමාරිද ඔයා.. මාගෙ සීනෙ පාට පාට කරන්නෙම ඔයා.. අයිස්චර්‍යා වගෙදෝ.. නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ.. නෑ හසඟනක්ද කොහෙදෝ.. මට හිතෙන්නේ එහෙමයි.. උඹව සිතේ මැවිලා.. ඔය සිනා දොලේ ගිලිලා.. හිතයි ගතයි තෙමිලා.. ආසාව වැඩිවුනා.. නාරිලතා.. මලකි ඔයා.. ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා.. ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා.. නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා.. ලිපිය ඔබේ.. රසකි අමා.. පැතූ සිහින.. සැබෑ වෙලා.. රෝස දෙතොල් මාගෙ ලොවට රස ගෙනේවිදෝ.. වදක බාරිගේ.. උන සුලඟවත් එපා.. ඔයා සොයා එනවා මේ ප්‍රේම කුරුල්ලා.. අයිස්චර්‍යා වගෙදෝ.. නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ.. නෑ හසඟනක්ද කොහෙදෝ.. මට හිතෙන්නේ එහෙමයි.. උඹව සිතේ මැවිලා.. ඔය සිනා දොලේ ගිලිලා.. හිතයි ගතයි තෙමිලා.. ආසාව වැඩිවුනා.. නාරිලතා.. මලකි ඔයා.. ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා.. ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා.. නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා.. #sinhalasong #sinhalasongs #sinhalamusic #srilankasongs #sinhalanewsongs #sinhalahits #sinhalalovesongs #sinhalaromanticsongs #sinhalasadsongs #sinhalaoldlovesongs #trendingsinhalasongs #viralsinhalasongs #tiktoksinhalasongs #sinhalasongsremix #sinhalacoversong #sinhalaunplugged #sinhalaremixsong #sinhalaacousticsong #sinhalasong2025 #newsinhalasongs2025 #srilankamusicchannel