~ මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා ~ Please subscribe Music Lab YouTube channel for receiving latest Music videos. 🤗Enjoy the Greatest Music ~ Subscribe & Click "🔔" කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... යාලුවී දෙවටේ එදා කී කතා අසා... පාළුවී හෑඩුවා සදා මාරුතේ පවා... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... ගං ඉමේ මාදං කෑලේ පාසෑලේ පුරා... මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා... ~~~ MUSIC DISCLAIMER (Artists/ Producers & Recording Labels) ~~~ This music video is for entertainment purposes only. Credit should remain with the respective owners. If you have any issue with me uploading your music, please send me a message so that I could remove the video. If you like this song, please buy the relevant CD to support the artist.