සතියේ ලග්න පලාපල | Sathiye Lagna Palapala | Weekly Horoscope November 08 to 14 | Astrology

සතියේ ලග්න පලාපල | Sathiye Lagna Palapala | Weekly Horoscope November 08 to 14 | Astrology

ආයුබෝවන්..! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා. --- මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා. --- අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා! මීට, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP) --- සතියේ ලග්න පලාපල | Sathiye Lagna Palapala | Weekly Horoscope November 08 to 14 | Astrology Facebook: https://www.fb.com/PanchaaliAstrology Messenger: https://m.me/PanchaaliAstrology Website: http://dosathaAstrology.com All programs of this channel are created and promoted by Atv Production Studio powerd by Atv Production Studio 071 - 39 30 932