කලු පාට ඇදුමක පාට වෙනස් කරන්න පුලුවන්ද🔥How to Change Black Dress Color Photoshop Master Course - Sinhala Medium 🔥 ✅Design Pro ආයතනය මගින් මෙහෙයවන Photoshop Master සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.එමෙන්ම වයස් සීමාවක්ද නොපවතී.අවශ්‍ය වන්නේ පරිගණකයක් පමණි. ✅මෙම පාඨමාලාව වීඩියෝ පාඨමාලාවක් වන අතර සම්පූර්ණ වීඩියෝ 27කින් සමන්විත වේ.මෙම වීඩියෝ ඔබට කැමති වේලාවක කැමති වාර ගණනක් නැරඹීමේ පහසුකමද පවතී. ✅මූලික දැනුමේ (Photoshop interface)සිට Advance technique (Light,Color retouch,printing methods)දක්වාම පියවරෙන් පියවර ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. ✅ඔබට අද්‍යනයේදී ඇති වන ඕනෑම ගැටලුවක් whtsapp හරහා විසඳා ගත හැක. ✅පාඨමාලාවේ සියලුම Practical නිසි අයුරින් සම්පූර්ණ කරන සිසුන්ට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ ✅මෙම පාඨමාලාවේ විශේෂත්වය වන්නේ මුල සිටම keyboard shortcut keys භාවිතයෙන් Practical සිදු කිරීම මගින් සිසුන් වෘත්තිය නිර්මාණ ශිල්පයන්ට පුහුණු කිරීමයි.මෙම පාඨමාලාව තුළ ඒ සඳහා පියවරෙන් පියවර පැහැදිලි කරමින් සැකසූ විශේෂ Practical 15කින්ද සමන්විත වේ.මෙහිදී සිද්ධාන්ත නැවත පුනරීක්ශනය කිරීමද සිදු කෙරේ ✅Practicals - Facebook post Design | Youtube Thumbnail | Magazine Cover Design | Cover Image Design | Damage image Repair | Rollup Banner | One color Designs | Two color designs | Four color Designs | Tute Cover Design | Booo cover (Saddle stitch / perfect bind) | Broucher Design (Bifold/ Trifold) | Film poster Design | Manipulations....etc ✅ඔබට අවශ්‍ය Software, Fonts, Brushes, Lut Files, Overlay pack ඇතුළු සියලුම කොටස් නොමිලේ ලබා ගත හැක. ✅Special Offer 🔥මෙම වටිනා පාඨමාලාව සඳහා පාඨමාලා ගාස්තුව රු 5000ක් වන අතර ඔබට අද දින මෙම පාඨමාලාව 30% මිල අඩු කිරීමක් යටතේ රු 3500කට ලබා ගැනීමේ හැකියාව පවතී ✅ඔබට අපගේ ඉගැන්වීම් රටා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් ඔස්සේ අපගේ Youtube නාලිකාවට පිවිසෙන්න. / @designpro.1111 ✅පාඨමාලා පිලිබද මෙන්ම දැනුවත් කිරීම් සඳහා පහත ලින්ක් එක මගින් අපගේ whatsapp Group සමග සම්බන්ධ විය හැක https://chat.whatsapp.com/JVK85eJmR2k... ✅ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් whtsapp හරහා ආයතනය සමග සම්බන්ධ වන ලෙස දන්වා සිටිමු. Whatsapp - https://wa.me/message/DWMMHLJHCXR6L1 Follow Us ❎Facebook - https://www.facebook.com/share/1AawnM... ❎Instagram - / designpro_1111 ❎Youtube - / @designpro.1111 ❎Tiktok - https://www.tiktok.com/@designpro111?... #photoshop #photoshopcourse #sinhala #graphicdesign #graphicdesigner #illustrator #EarnFromHome #Fiverr #freelancer #upwork #fypシ゚ #skills #online #onlinelearning #onlinecourses #onlineclasses #entrepreneur #digitalmarketing #srilanka #onlinejob #onlinejobforstudents #SriLankaDesigners #sinhala #tutorial #designpro #designpro111 #graphicdesign #graphicsinhala #photoshopsinhala #editing #makeup #lipstick #trending #viral #foryou #dress #colors