Wahi noena idoreki(වැහි නොඑනා ඉඩෝරෙකි) ගායනය- දිනේෂ් තරංග Kasuwa song Lyrics Like .. Share.. Comment .. Subscribe මෙම ගීතයේ සියලුම අයිතින් මුල් හිමිකරු සතුය.. youtube chanal - @kasunsampath4016 facebook link - https://www.facebook.com/profile.php?id=10... tiktok link - https://www.tiktok.com/@kasunsampath522?_t... #dineshtharanga #sinhalasong #viral Lyrics Wahi Noena Idoreki Artist Dinesh Tharanga Written By Udesh Aryan Music by Kanishka Akmeemana Released Date Nov 22, 2022 දෑසේ රැඳී මා සෙවනැල්ලෙ වෙලී මේ හීන ගානේ මා හා ළං වෙවී මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්.. වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ සංසාර හීනයේ නිස්සාර සෘතුවේ පිංතාරුවක් වගේ නොසැලි ඉන්න මා හදේ සුහදේ සැමදා.. හෙවනැල්ල සේ මගේ.. ලග ඉන්න දෑස පේන මානයේ.... වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ