Internet නැති ප්‍රදේශ වලට කි.මී 20ක් දක්වා දුරට අධිවේගී දත්ත යවන්න පුළුවන් Project Taara ඉපදෙන්නෙ වසා දැමුණු project Loon එක මතින්. මේ වගේ අදහස් අහන්න දකින්න පටන් ගන්න. වෙනසක් කරන්න.