Roo Dhari (රූ ධාරී) Slowed & Reverb Version - Dilki Uresha ft Dilshan L Silva | Kavee Dz -𝙐𝙨𝙚 𝙝𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚𝙨 𝙛𝙤𝙧 𝙗𝙚𝙩𝙩𝙚𝙧 𝙚𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚🎧 Original Song - • Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft Dils... Artist - Dilki Uresha ft Dilshan L Silva Melody & Music Produced By Dilshan L Silva Lyrics - Lasitha Jayaneththi Arachchige Director - Dilshan Amarasinge Producer - Sadun Bandara Dop - Indika Lakmal Choreography - Rashika Prabath Art Director - Ranuka Ishara මා හර්දේ ශෝබන ගංගා වෑහේවී ආලය හංගා දෑසින් පානා හීසර යැව්වා මකරන්දේ සාරේ ගිල්වා ආශාවේ මා සිත දල්වා පායාවී සද ඔමරි ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බඹරි කැළඹිලා රගනා හරසරා දෙපසේ පේනා මනසරයි නාදේ ඇසෙනා මං ආසයි හීනේ ලංවෙනා මනලෝලී කෝලමල සේනා රන්දෝලී නර්තන ගේනා නුඹ මාගේ නේදෝ යාවෙනා සරගී සළු පටලාලා බලාවී ගත සොලවාලා නුරාගී ප්‍රේමා මුලු රෑ මා මත් වීලාදෝ මෝරා පායාවී සඳ ඔමරි ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බමරි මන කැළඹිලා රඟනා 🌎 Follow Kavee Dz ! ✔️ TikTok : / kavee_dz ✔️ Facebook : / kaveedz ✔️ Instagram : / _kavee_dz_ ✔️ YouTube : / @yoitsmekaveedz ✔️ SoundCloud : / kavee-dz Enjoy and Stay Connected With Us!! The original Copyright(s) is (are) Solely owned by the Companies/Original-Artist(s)/Record-label(s).All the contents are intended to Showcase the creativity of theArtist involved and is strictly done for promotional purpose. *DISCLAIMER: As per 3rd Section of Fair use guidelines Borrowing small bits of material from an original work is more likely to be considered fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use. THANKS FOR WATCHING 💞!