Ravanayanaya Official Theme Song | රාවණායනය නිල තේමා ගීතය ©

Ravanayanaya Official Theme Song | රාවණායනය නිල තේමා ගීතය ©

Ravanayanaya Theme Song - All Rights Reserved © ( Youtube Drama) Voice - Tharuka Nayanajith Music & Composer: Pabalu Wijegoonawardane ℗ Prouda Network & Ceylon Ravana Books Conservatory Publishers Released on: 2024-06-14 Music Publisher: Prouda Network & Ceylon Ravana Books Conservatory Publishers Proudly Present by Prouda Network & Ceylon Ravana Books Conservatory Publishers All Rights Reserved © ⚜All Inquiries - Ceylon Ravana Books Conservatory Publishers. Srilanka / US Tele - +1 (516) 854-3939 ( WhatsApp Only) © 2024, Ravana Vanshaya Youtube Channel with Ceylon Ravana Books Conservatory Publishers & The melody and music director of this song Mr.Pabalu Wijegoonawardene, All rights of the composition reserved. Unauthorized copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder's. ගගන පුපුරා... මිහිබට.. රා ගොත් රැව් දුන් හෙලේ දෙදණ නම්මා.. වඳු වඳු.. පිදිය යුත්තෝ එක පෙලේ.. දශානන් දසරුවෙන් සිතුවම් කලෙන් දසදිසි නැණ බලේ නමින් පිදුවා.. අත් නගා.. ජය වඩා.. හඬ නගා.. දිරි වඩා.. මහා රාවන්! මහා රා...වන්// ‍රාවන නමින් හිරු නැගුනා රාවන නමින් සඳු දිලුනා රාවන නමට රොද බැඳුනා රාවනයනය දිග හැරුනා// ලංකාපුර රනින් නංවා යුගෙන් යුග තැනු රජින්දාණෙනි පදකුරෙන් ගතකුරෙන් දිවඔසුවෙන් ද නැණසරි සුරින්දාණෙනි නිවට බියගුළු දුදන මුව මුව තෙපළුවත් ගජ බින්න දසතේ කිසි දිනනේ නෑ ලෙයින් ලෙය වෙන් වන්නෙ මීමුත්තන්ගෙ පොරණේ.. මහා රාවන්! මහා රා...වන්// ‍රාවන නමින් හිරු නැගුනා රාවන නමින් සඳු දිලුනා රාවන නමට රොද බැඳුනා රාවනයනය දිග් හැරුනා// අහස් බන්දන ගුවන් නංවන මාරයොත් බය මොණරයතුරයි යන්ත්‍ර මන්ත්‍රා ගුරුන් ගුරු කල වරම් ලත් මහ වජ්‍රයන්ත්‍රය එයින් අල්ලන සක්වලත් පරසිද්ද දිවැදුරු මහා රාවන පහන් පුද රැකගනිවු මහ සම්මතෙන් සුරනා දසිස් රාවන මහා රාවන්! මහා රා...වන්// ‍රාවන නමින් හිරු නැගුනා රාවන නමින් සඳු දිලුනා රාවන නමට රොද බැඳුනා රාවනයනය දිග හැරුනා//