විෂ නැති සර්පයන් පුල්ලි දත් කැටියා Oligodon sublineatus අහර කුක්කා Amphiesma stolata කොට / වැලි පිඹුරා Eryx conicus කට කළුවා Coelognathus helena කුරුන් කරවලා Aspidura ceylonesis දිය වර්ණ Atretium schistosum දෙපත් නයා Chlindrophis maculata පිඹුරා Python molurus ගැට රදනකයා Dryocalamus nympha කබර රදනකයා Lycodon striatus sinhaleyus ගැරඬියාPtyas mucosa දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus මහ බිම් උල්ලා Pseudotyphlops philippinus දිය බරියා / දිය නයා Xenochrophis piscator රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos පලා බරියා Macropisthodon plumbicolor අරනි දත් කැටියා Oligodon arnensis දිය පොළඟා Xenochrophis asperrimus රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus අළු රදනකයා Lycodon aulicus ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall තුරු හාල් දණ්ඩා Dendrelaphis tristis විෂ නෑති නිසා මොවුන් දුටුවහොත් ඇල්ලිමට නොයන්න එවැනි මෝඩ ක්‍රීයා නොකරන්න දිගින් දිගටම මෙවැනි විඩියො නැරඹීමට කැමති අය චැනල් එකත් එක්ක එකතුවෙන්න.සබ්ස්ක්‍රයිප් කරන ලයික් කමෙන්ට් කරන හැමෝටමත් නොකරන හැමෝටමත් තෙරුවන් සරනයි.මේ දවස් ටිකෙ ගොඩාක් පරිස්සමෙන් ඉන්න Edit by Naveen Sadaruwan Power by ස්කූබ්(scoob)