MUSIC FOLDER 🔴අපට සහයෝගය දැක්වීමට කැමති නම් පහත ඇති Link එකට ගොස් ඔබට හැකි අයුරින් අපට සහයෝගය දැක්වීමට හැකියාව පවතිනවා. බොහොමත්ම ස්තුතියි! 🔴If you would like to support us, please visit the link below and support us in any way you can. Thank you very much! 🔴நீங்கள் எங்களுக்கு ஆதரவளிக்க விரும்பினால், கீழே உள்ள இணைப்பைப் பார்வையிட்டு, உங்களால் முடிந்த எந்த வகையிலும் எங்களுக்கு ஆதரவளிக்கவும். மிக்க நன்றி! 🔗 https://coff.ee/Dreamzz_United_Studio THANK YOU FOR WATCHING, AND DON'T FORGET TO SUBSCRIBE! Presented by Dreamzz United Studio ✌️Facebook - https://web.facebook.com/profile.php?... ✌️WhatsApp - https://wa.me/94712845589 Lyrics Download Link = https://drive.google.com/uc?export=do... කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිªනේ කදිර සුරිඳුනේ මැණික් ගෙඟ් නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඬේ සැහැල්ලූවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිªනේ කදිර සුරිඳුනේ සිතින් කයින් වන වරද නොවන්නයි ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි ගිමන් නිවන තැන සෙවණ සදන්නයි පුළුන් රොදක් සේ අප වන්දන්නයි අප රට දැය යහපත ගෙනදී දියුණුව සාදණු මැන රැකදී ඔබ ඇස අප දෙස යොමුවේවා සුව සෙත සම්පත සැලසේවා දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ විශ්ණු දෙවිඳේ ! දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ විශ්ණු දෙවිඳේ ! අප රට සුරකින සුර රජිඳේ පිහිටයි ඔබේ ශ‍්‍රී විශ්ණු දෙවිඳේ අප රට සුරකින සුර රජිඳේ පිහිටයි ඔබේ ශ‍්‍රී විශ්ණු දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ විශ්ණු දෙවිඳේ ! දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ විශ්ණු දෙවිඳේ ! කදිර සුරිඳුනේ.. | Kanda Surindu Upahara | Purple Range | Lyrics Video තවත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක. #purple #range #nonstop