#buttercakesinhala #buttercakerecipesinhala #buttercakesinhalarecipe #srilankanbuttercake #softandeasybuttercakesinhala #supersoftbuttercake #buttercake නිවැරදිව රසට බටර් කේක් එකක් හදාගන්න විදිය ඔයාලට ඉහත වීඩියෝවෙන් දැනගන්න පුළුවන්. මෙච්චර කල් butter cake හදනකොට වැරදුන නම් මේ වීඩියෝ එක ඉතාම ප්‍රයෝජනවත් වෙයි. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 250g කටුව ඉවත් කර මැනගත් බිත්තර 250 g කාමර උෂ්ණත්වයේ පවතින බටර් 250g සුදු සීනි 250 g වැනිලා තේ හැඳි දෙකක් බේකින් පවුඩර් තේ හැඳි දෙකක් (කේක් පිටි පාවිච්චි කරන විට බේකින් පවුඩර් තේ හැඳි එක හමාරක් පමණක් ගත යුතුයි) කිරි මිලි ලීටර් 100 (දියර කිරි මිලි ලීටර් 100 ට කිරි පිටි මේස හැඳි දෙකහමාරක් එකතු කර සාදා ගන්න) ingredients for butter cake 250 g of all purpose flour 250 g of sugar 250 g of eggs 250 g of butter (but should be at room temperature) 100 ml of milk (you should prepare this milk using 100ml of fresh milk and 21/2 tbsp of milk powder) 2 tsp of vanilla essence 2 tsp of baking powder (if you use in cake flour you should take one and half teaspoon of baking powder)