#kanya #virgo #lagnapalapala 2023 ඔක්තෝම්බර් මස 30 වන දින සිදු වීමට නියමිත රාහු කේතු මාරුව නිසා කන්‍යා ලග්න ඔබ, ඔබගේ ඉදිරි අවුරුද්දයි මාස 06ක කාලය සැලැසුම් කරගන්නේ කෙසේද කියා මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව කතා කරමු. මෙය පොදු පලා-පල කතනයකින් ඔබ්බට ගොස් සෑම කන්‍යා ලග්න හිමියෙකුටම ගැලපෙන ලෙස ගෙන ඒමට මහත් සේ වෙහෙස වී ඇත. ඔබගේ ජීවිතයේ ඉදිරි අනාගතය සැලසුම් කරගෙන වඩාත් යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකි වේවායි යන උදාර පරමාර්ථයෙන් යුතුව කන්‍යා ලග්න ඔබ වෙත මෙය ගෙන එන්නෙමු. මෙම රාහු කේතු මාරුව 2025 මැයි මස වෙනිදා දක්වා වලංගු වන බව සිහියේ තබා ගන්න. මෙම පෙර පින් මතු වෙන සෞභාග්‍ය සම්පන්න කාලයේදී ඔබගේ ජීවිතය සාර්තක කරගන්න. හැකි විට ඔබ විශ්වාස කරන ධාර්මික පරිසරයක කාලය ගත කරන්න සිහියේ තබා ගන්න. එවිට ඔබට තවත් මානසික සුවය වැඩි වර්ධනය වනු ඇත. මෙම වීඩියෝව නැරඹීම ගැන කන්‍යා ඔබට බෙහෙවින්ම ස්තූතියි. ඔබට ජය වේවා ! තරු දෙරණ™ 2023 සෙනසුරු මාරුව කන්‍යා ලග්න ඔබට කොහොමද? Saturn transit to Aquarius Astrology Predictions to Virgo: • 2023 සෙනසුරු මාරුව කන්‍යා ලග්න ඔබට කොහොමද?... In this video, we will discuss in detail how to plan your next year and 6 months due to the transit of Rahu Ketu on October 30, 2023, Virgo. This goes beyond a common Analysis and has gone to great lengths to bring it to suit every Virgo. We bring this to you, Virgo, with the noble aim of planning the future of your life and creating a better future. Keep in mind that this Rahu Ketu shift is valid till May 2025. Make your life meaningful during this prosperous time when the previous merits appear. When possible, remember to spend time in a religious environment that you believe in. Then you will develop more mental health. Thank you very much for watching this video. May you win Virgo! Tharu Derana™ කන්‍යා ලග්න ඔබගේ ජය මන්තරය Motivational Winning Mantra of Virgo | Tharu Derana : • කන්‍යා ලග්න ඔබගේ ජය මන්තරය Motivational Wi... All electronic assets contained here in are registered in Envato Elements.